Sunday, August 18, 2019

ෆොසිලභවනය වූ වසුරු - කොප්රොලයිට් (Fossilized faeces - Coprolites)


ප්රාග්ඓතිහාසික සත්ව විශේෂ ගැන අධ්යනය කරන විට එහි උප විශයක් ලෙස ෆොසිලභවනය වූ වසුරු පිළිබඳව හැදෑරිමට වෙන්වූ විෂයක් පවතිනවා. 

ෆොසිලභවනය වූ වසුරු හඳුන්වන්නේ කොප්රොලයිට් (Coprolites) ලෙස. කොප්රොලයිට්ස් ගැන හැදෑරීමේ විද්යාව Coprology

කොප්රොලයිට්ස් අනුසාරයෙන් වඳව ගිය වි⁣ශේෂ පිළිබඳව විශාල තොරතුරු ප්රමාණයක් දැනගන්න පුළුවන්. උදාහරණයකට එම සත්වයන්ගෙ ආහාර රටාව, පරපෝශිතයන්, ඛණිජ ඌණතාවන් ආදිය. 

මේ පහල පින්තූරයේ තියෙන්නෙ විවිධ ඩයිනෝසර විශේෂ කිහිපයක වසුරු පිළිබඳ සටහනක්.




(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment