ජීවී ඉතිහාසයේ නශ්ඨවීම් පිලිබඳව නිරන්තරයෙන්ම මේ පිටුව තුල මා ලිපි පලකරනවා. අතීත යුගවල සිදුවු මේ වඳවීම් කොතරම් දරුනු වුවත් වර්තමානයේදි සතුන් වඳවන වේගයට ඒ කිසි අවස්ථාවක් සමාන කරන්න බෑ, එතරම් වේගයකින් වර්තමානයේදි ජීවීන් වඳවී යාම සිදුවෙනවා. පහතින් තියෙන්නෙ 2018 වර්ශය තුලදී මිහිමතින් සදහටම වඳව ගිය ජීවීන් කිහිප දෙනෙක්.
- උතුරු සුදු රයිනෝ
- ස්පික්ස් මැකෝ
- පොඋලි
- නෙවාඩා ඩෙල් ටොලුකා වල ගිනිකඳු හාවා
- ක්රිප්ටික් ට්රී හන්ටර්
- ඇලගෝස් ෆෝලියේජ් ග්ලීනර්
|
උතුරු සුදු රයිනෝ |
|
ස්පික්ස් මැකෝ |
|
පොඋලි |
|
නෙවාඩා ඩෙල් ටොලුකා වල ගිනිකඳු හාවා |
|
ක්රිප්ටික් ට්රී හන්ටර් |
|
ඇලගෝස් ෆෝලියේජ් ග්ලීනර් |
මෙ 2018 දි අපට අහිමි වුන විශේෂ කිහිපයක් පමණයි. තවත් දහස් ගනනක් මේ ලැයිස්තුවෙ සිටිනවා. වඳව යෑමේ බරපතලකම වන්නෙ මොවුන් නැවත කිසිදිනක දැකගත නොහැකි වීම.
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment