Tuesday, August 6, 2019

ප්‍රොබොසිඩියා පරිණාමය (Proboscidea Evolution)


වසර මිලියන 60 කට එපිටින් ආරම්භ වෙනවා අප කවුරුත් ආදරය කරන අලි ඇතු⁣න්ගෙ පරිණාමික කථාන්තරය. 

වර්තමානයේදි ප්රොබොසිඩියා නැමැති ක්ශීරපායි ගෝත්රයට ඇතුලත් කරන මේ සත්වයන්ගෙ විශේෂ ත්රිත්වයක් ලෝකයෙ ජීවත් වෙනවා. ලංකාව ඇතුල ආසියාකරය තුල ජීවත්වන Elephas maximus සහ අප්රිකානු විශේෂ ද්විත්වය වන Loxdonta africana සහ Loxodonta cyclotis විශේෂ ද්විත්වය. 

ඉතාමත් කුඩා උෟරකුට සමාන පූර්වජයෙකුගෙන් ඇරඹේන මේ පරිණාමික කතාව තුල ඇතැම් භු යුග තුල අලි විශේෂ 350 ක් පමණ එකම කාලයක් තුල මිහිමත සැරි සරා තිබෙනවා. ප්ලයස්ටොසීන යුගයෙදි ලංකාව තුල ජීවත් වූ අලි විශේෂ ත්රිත්වයක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

මේ පරිණාමික කතාන්දරය ඉදිරියෙදි කොටස් වශයෙන් පරිණාමික දිනපොත තුල සටහන් කිරීමට බලාපොරොත්තු වෙනවා.


ප්‍රොබොසිඩියා පරිණාමය


ප්‍රොබොසිඩියා පරිණාමික වෘක්ෂය


ප්‍රොබොසිඩියා පරිණාමය


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment