Tuesday, August 6, 2019

සිටසියා බුද්ධිය (Cetacea Intelligence)


සිටසියාවන්ගෙ බුද්ධිය පිළිබඳව මීට පෙර පලකරපු ලිපියට සමගාමීව මේ වීඩියෝ එකත් ශෙයාර් කරනවා. 




මේ පිහිනා යන්නෙ වර්තමාන සාගර තුල දකින්න ලැබෙන විශාලතම මෙන්ම අනුකම්පා විරහිතව ගොදුරු වලට පහර දෙනා ඔර්කාවන් (killer whale, මිනී තල්මසුන් ) දෙදෙනෙක්. සුපිරි විලෝපිකයන් වන මොවුන්ව මිනිස් ඇසුරට පුරුදු පුහුණු කල සත්වයන් නොවෙයි. නමුත් හොඳින් නරඹන්න ඔවුන් ⁣තමන්ගෙ ගොදුරු මොනවාද මිනිසුන් මොනවාද යන්නට හඳුනන විදිහ ගැන. කුඩා අවදියේදිම ඔවුන්ගෙ මව විසින් මේ වෙනස ඔවුන්ට කියා දෙනවා.


වීඩියෝව උපුටාගැනීම - https://youtu.be/qSw4B3ObPR0




#DOE


Link to Facebook post --->


No comments:

Post a Comment