Tuesday, August 6, 2019

සෙරටොප්සිඩේ කුලය (Ceratopsidae Family)


ලෝකයේ ප්රසිද්ධම ඩයිනෝසර විශේෂ වලින් එකක් තමයි ට්රයිසරැටොප්ස් විශේෂය. ජුරාසික් පාර්ක් චිත්රපට⁣ පෙලේ ප්රථම චිත්රපටයේ සිට අවස්ථා ගනනකදී චිත්රපට සහ කතාංග මාලා තුලින් මේ සත්වයා දැකගත හැකී වීම ඊට එක් හේතුවක්. 

ට්රියැසික් යුගය තුල ඇමරිකානු කලාපය තුල බහුලව වාසය කල මේ සත්වයන් අයත් වන්නෙ සෙරටොප්සිඩේ කුලයට. සෙරටොප්සිඩේ කුලය කොතරම් විවිධත්වයක් දැක්වු කුලයක්ද යත් විශේෂ ගනනාවක් ට්රියැසික් අවධිය තුල මිහිමත ජීවත් වුනා. 

පහත පින්තූර තුලින් මේ විවිධත්වය බලන්න පුළුවන්. සියළුම විශේෂ මෙහි දැක්වෙන්නේ නැති වුනත් විශේෂ බොහෝමයක් මෙහි දකින්න පුළුවන්.

සෙරටොප්සිඩාවන් යනු ශාඛ භක්ෂක කුලයක්. ට්රයිසරැටොප්සයන් පමණක් දැක ඇති ඔබට සිතාගන්න පුළුවන් වෙයි පරිණාමික දිනපොත තුල ට්රියැසික් යුගය යනු කොතරම් විවිධත්වයක් ඉසිළු අපූරු භු යුගයක්ද බව...







(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment