Tuesday, August 6, 2019

ඉන්දියානු ඩයිනෝසර විශේෂ (Dinosaur species in India)


ඉන්දියානු උප මහද්වීපයෙන් හමුවන ඩයිනෝසරයන් විශේෂ කිහිපයක්.

මීසොසොයික අවධියෙදි මැඩගස්කරය සහ ඉන්දියානු භූතැටි සම්බන්ධවී තිබීම නිසා මේ කලාප දෙකෙන් හමුවන විශේෂ අතර සමානාත්මතාවක් තිබෙනවා. මහද්වීප ප්ලාවිතයත් සමඟ මේ භූතැටි වෙන්ව ගොස් ඉන්දියානු භූතැටිය මයෝසීන යුගය පමණ වනවිට යුරේසියානු භූ තැටිය හා ගැටෙනවා. එහි ප්රතිඵලයක් ලෙස තමයි එවරස්ට් ඇතුලු කඳු ශිඛර පිහිටන හිමාල කඳු පන්තිය ඉහලට එසවෙන්නේ.


ඉන්දියානු ඩයිනෝසරයන් විශේෂ


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

No comments:

Post a Comment