Sunday, August 11, 2019

විවිධ භූ යුගයන් තුල සාගරයට අනුවර්තනය වූ උරග විශේෂ (Marine Reptiles within different geological eras)


විවිධ භූ යුගයන් තුල සාගරයට අනුවර්තනය වූ උරග විශේෂ කිහිපයක් මෙහි දැක්වෙනවා. 

ඇතැම් විශේෂ මත්ස්යන් තරමටම සාගරයට අනුවර්තනය වී ඇති ආකාරය දකින්න පුළුවන්. මේ සියළු විශේෂවල ආරම්භය ගොඩබිම. ජීවි පරිණාමයේ මුල් අවධියේදි සාගරයේ සිට ගොඩබිම ආක්රමණය කරන ජීවීන් එක් අවස්ථාවකදි උරග අවස්ථාවට පරිණාමය වෙනවා. එයින් ඉතාමත් සීමිත කොටසක් නැවත මෙලෙස සාගරයට ගමන් කරනවා.



(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




No comments:

Post a Comment