පහත ඡායාරූපයේ වම් කෙලවර සිටින්නේ කාඩිනල් නැමැති පක්ශි විශේෂයක කිරිල්ලියක්. එම ඡායාරූපයේම දකුණු කෙළවර සිටින්නේ කාඩිනල් විශේෂයේ පිරිමි සත්වයෙක්. නමුත් එම ඡායාරූපයේම මැද සිටින්නේ ශරීරයේ හරි මැදින් අඩක් ස්ත්‍රී, අඩක් පුරුශ කාඩිනල් සත්වයෙක්.
මෙලෙස ශරීරය මධ්‍යයෙන් අඩක් ස්ත්‍රී අඩක් පුරුශ ලක්ෂණ දැරීම පමණක් නොවෙයි, මොළය, අවයව ආදිය පිහිටන්නෙත් මෙලෙසින්. මේ තත්වය හඳුන්වනවා 'බයිලැටරල් ජිනැන්ඩ්‍රෝමෝර්ෆිස්ම්'. ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් සත්වයන් පක්ශින්, ක්‍රස්ටේසියාවන් සහ කෘමීන්ගෙ වාර්තා වෙනවා. පහත දැක්වෙන්නෙ ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් සමනළයෙක් සහ ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් පොකිරිස්සෙක්.
ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් ආකාර වලට ප්‍රජනන කිරීමට නොහැකි නිසා වර්ගයා බෝ කරන්නෙ නෑ. එමෙන්ම හැසිරීම් චර්යා තුල ද්වීලිංගික ලක්ෂණ පෙන්නුම් කරනවා. ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් ආකාර පෙරකී සත්වයන් අතර පමණයි දැනට වාර්තාවී තිබෙන්නෙ. ස්වාභාවික පරිසරය තුල ඉතාමත් දුර්ලභ සිදුවීමක් තමයි මෙලෙස ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් ආකාර ඇතිවීම. මාතෘ සෛල තුලින් දුහීතෘ සෛල නිපදවීමේ අනුන විභාජන කොටසේදි සිදුවන ක්රෝමෝසෝම බෙදී යෑමේ විෂමතාවන් නිසයි මෙලෙස ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් ආකාර හට ගන්නෙ.
ස්වාභාවධර්මය තුල දුර්ලභ මෙන්ම අපුරු සිදුවීමක්.
කාඩිනල් පක්ෂීන් |

ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් සමනළයෙක් |
ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් පොකිරිස්සෙක් |
ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් ආකාර වලට ප්‍රජනන කිරීමට නොහැකි නිසා වර්ගයා බෝ කරන්නෙ නෑ. එමෙන්ම හැසිරීම් චර්යා තුල ද්වීලිංගික ලක්ෂණ පෙන්නුම් කරනවා. ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් ආකාර පෙරකී සත්වයන් අතර පමණයි දැනට වාර්තාවී තිබෙන්නෙ. ස්වාභාවික පරිසරය තුල ඉතාමත් දුර්ලභ සිදුවීමක් තමයි මෙලෙස ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් ආකාර ඇතිවීම. මාතෘ සෛල තුලින් දුහීතෘ සෛල නිපදවීමේ අනුන විභාජන කොටසේදි සිදුවන ක්රෝමෝසෝම බෙදී යෑමේ විෂමතාවන් නිසයි මෙලෙස ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් ආකාර හට ගන්නෙ.
ස්වාභාවධර්මය තුල දුර්ලභ මෙන්ම අපුරු සිදුවීමක්.
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment